මම ඉන්දික්, ඇමෙරිකාවෙ උසස් අධ්‍යාපනය හදාරනවා.
බ්ලොග් ලිවීමටනම් මම තාම අලුත්. මට බ්ලොග් ලියන්න ආසාව ඇති උනේ ලියල තිබ්බ සමහර බ්ලොග් කියවල. ඒ වගෙ ලියන්නනම් මට හැකියාවක් නැහැ. ඒත් ලියන්න තියෙන ආසවට ලියන්න ගත්තා. මේවට ඔයාල දාන comment මට ගොඩාක් වටිනව මගෙ අඩුපාඩු හදාගන්න.
All the Best!!!
Thanks…
දිගටම ලියන්න! ජය!
ස්තුතියි!
ආහ් මචං ජයම වේවා! උඹ ඉන්න state එක මොකක්ද?
ස්තුතියි. මම ඉන්නෙ Texas. උඹ කොහෙද?
මම California වල. දිගටම ලියන්න
ජය !
ස්තුතියි ඔබට!
මට දැනුයි හම්බ උනෙ ඔයාගෙ බ්ලොග් එක. හරි හරි එන්න , ලියන්න , බෙදාගන්න, බලමු මොකද වෙන්නෙ කියලා…
දිරිගැන්වීමට ස්තුතියි
එල ඉන්දික්.
ලව් කතාව නම් මරුම මරු
/බිඟුවා…!
ස්තුතියි…
නියමයි දිගටම ලියන්න. කතාවත් මරැ.http://priyanthabmv.wordpress.com/
priyanthabmv@gmail.com
mata oyage blogs gana kiyanna thiyenne 1kai.. ee thama “AWSOME” kiyana eka!!
bohoma sthuthiyi…
machan,
mata oyage e mail address ewanna puluwanda???
මට ඔයාගේ විද්‍යුත් තැපැල් ලිප්නය එවන්න පුළුවන්ද?
එව්වා…
awesome blog..
there are so many things to learn from you.
I hope to study abroad ,I mean USA.
many congratulations for your future!
thanks… wish u all the best for ur future too. if i can help with anything just let me know…
මචං, email address එක එවන්න පුලුවන්ද?
ewwa…
උඹගේ කතාව කොපි කරලා තමයි. මම බැලුවා. කරපු එකා රෙද්දකුත් ඇඳගෙනද දන්නේ නැ ඕක කලේ. ඒ ගැන හිතට ගන්න එපා. ඒ කියන්නේ උඹ පොරක් උනා කියන එකයි.
විලිලේජ්ජාවේ සන්තෝසේ බෑ.
විලි ලජ්ජහව මුන් වගේ එවුන් එක්කද අපිත් බ්ලොග් ලියන්නේ කියලා.
සන්තෝසේ තව එකෙකුට කොපි කරන්න තරම් උඹ පොරක් වීම හින්දා.
http://mata-hitena-hati.blogspot.com/
ඔව් මචන්. කිසිම ලැජ්ජාවක් නැතුව සම්පූර්ණ කතාවම කොපි කරල…
ඔබ ලියන දේවල් ගොඩක් හොඳයි. දිගටම කර ගෙන යන්න. මගෙත් අදහසක් තියෙනවා ඇමරිකාවට එන්න. ඒක නිසා ඇමෙරිකානු ජීවිතය ගැන ඔබගේ අත් දැකීම් ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි.
මට ඔබගේ ඊ-යොමුව(email) එවන්ට පුළුවන් ද?
mama email ekak ewwa…