ගොඩාක් කාලෙකින් මුකුත් ලියන්න බැරි උනා. මේ මගෙ MSc එකේ අන්තිම සෙමෙස්තරය. අලුතින් university වලට අයදුම් කරන වැඩ, තිසිස් එකේ වැඩ ඔක්කොම ගොඩ ගැහිල. පුලුවන් උන ගමන් ආයෙත් ලියනව…
Archive for මාර්තු, 2011
සමාවෙන්න යාළුවනේ…
Posted in අනං මනං on මාර්තු 6, 2011 | Leave a Comment »