ඉක්මනට ලියනව කියල කිව්වට ඉක්මනටනම් ලියන්න බැරිවුනා. ඒත් අද කොහොමහරි ලියන්න වෙලාවක් හොයාගත්ත. ගිය මාසෙ මගෙ ඔෆිස් සඟයගෙ විවාහ උත්සවය තිබුන. මට පළවෙනි වතාවට ඇමරිකානු විවාහයක අත්දැකීම ලබන්න පුලුවන්වුනා. ඒ අත්දැකීම ඔයාල එක්ක බෙදාගන්න හිතුන අද පෝස්ට් එකෙන්. ආරාධනා පත්‍රයම මාව ටිකක් පුදුමයට පත්කලා. ඒකෙ තිබුනෙ විවාහය උදේ 10ට කතෝලික පල්ලියෙ. ඊට පස්සෙ රෑ කෑමට [...]
Archive for සැප්තැම්බර්, 2011
ඇමරිකානු ජීවිතේ – ඇමරිකානු විවාහය
Posted in ඇමරිකාවෙ ජීවිතේ on සැප්තැම්බර් 11, 2011 | 11 Comments »