Feeds:
ලිපි
ප්‍රතිචාර

Archive for මාර්තු, 2020

ගෙදර ඉදන් වැඩ… COVID-19

ඉතින් ආයෙත් ගොඩක් කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවා. වෙනස්කම් ගොඩාක් මේ කාලය ඇතුලත වුනා. ඒව පස්සෙ කියන්නම්කො.

මම දැන් ඉන්නෙ වෙන ප්‍රාන්තයක. New York වල ඉදන් පැය 6ක් වගේ මෙහෙට තියෙන්නෙ. තාම මම ඉන්න නගරයනම් ආරක්ෂිතයි. හැබැයි ඉතින් මොනව වෙයිද දන්නෙ නැහැ ඉස්සරහට.

මම මේ දවස්වල ගෙදර ඉදන් වැඩ කරන්නෙ. එලියට යන්න බැරි එකනම් ඔළුවට ලොකු බරක්. ඒත් ඉතින් ඉවසන් ඉන්න වෙනවනෙ… ගෙදර ඉදන් වැඩ කරන ගමන් ආයෙත් ලියන්න හිතාගෙන ඉන්නව මගේ කොරෝනා අත්දැකීම් එක්ක.

මට දැනට කියන්න තියෙන්නෙ ලංකාවෙ ඉන්න ඔයාල ගොඩක් වාසනාවන්තයි…

91315233_10158201099066197_4430685251781525504_o

Read Full Post »